නිවීම සොයා වන අරණ සේනාසනය

Niweema Soyà Forest Monastery

මෙම සේනාසනය වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිබාව ප‍්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට අයත් ඉතා දුශ්කර කටුපොතාන නම් පුරාණ ග‍්‍රාමයේ වන අලි ගැවසෙන වන ලැහැබක පිහිටා ඇත. අපවත්වී වදාල පරම පූජණීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ නියෝජනය කල ශ‍්‍රී ලංකා ස්වේජීන් නිකායට අයත් රජයේ ලියාපදිංචි ස්ථානයකි. මෙම ආරණ්‍ය කඳුබොඩ සියනෑ විපස්සනා භාවනා මධ්‍යස්ථානය හා අරන්කැලේ ශ්‍රී මලියදේව අරහත්ත ආරණ්‍ය සේනාසන පාර්ෂවය නියෝජනය කරන්නකි. අක්කර 21 ක් පුරා විහිදුනු රමණීය ආරණ්‍ය සේනාසනයෙහි පිළිවෙත් පුරමින් බවුන් වඩන ස්වාමීන් වහන්සේලා  ගිහි යෝගීන් මෙන්ම  සිල් මෑණිවරුන්ද වැඩ සිටිති.

This monastery is located in a remote area in the Giribawa region, under the Kurunegala district of the Northwestern Province, within the jurisdiction of the Divisional Secretariat Office. It is situated in the ancient village of Katupothana, which lies in the rural wilderness area. The monastery belongs to the Sri Lanka Swejin Nikaya, represented by late most Venerable Rerukane Chandawimala Thero. This forest monastery is a government-registered monastery and it represents the Kanduboda Siyane Vipassana Meditation Center and the Sri Maliyadeva Arahaththa Aranya Senasana party of Arankele. This is spanning over 21 acres, surrounded by a picturesque forest and home to several monks who follow the monastic life in accordance with tradition, along with devoted yogis and lay practitioners.

ධර්ම දේශනා (sermons)

භාවනා වැඩසටහන් (Meditation Programs)

WhatsApp Image 2024-11-27 at 5.43.23 PM

Sukkha Vipassana Online Meditation Program - 2026

Registration

Would you like to learn Vipassana Meditation from the very beginning in a simple and practical way?

Even if you lead a busy lifestyle, you can easily learn and practice it while carrying out your daily activities.

This training is designed to help you gradually develop Vipassana meditation in a simple, convenient, and systematic manner, integrating it naturally into everyday life.

Begin your journey toward mindfulness, wisdom, and inner peace today.

You can register today through the link above and take the first step on this transformative journey.

මෙත්මිණ සෑය(Methmina Sthupa)

වෛරයෙන් මුසපත්වූවන්ගේ නිවීම පිනිස ද මෛත්‍රී වඩන්නවුන්ගේ යහපත පිනිස ද සර්වඥ ධාතූන් වහන්සේලා වැඩ සිටින, මෛත්‍රීයෙන් බලගැන්වූ මහානුභාව සම්පන්න සෑ රදුන් මෙත්මිණ සෑය නමින් නම්කරන ලදි. මෙහි යථාර්ථය වන්දනාමාන කරන ඔබ සැමට අත්විඳිය හැක.

පිවිසෙන්න..