මෙම ආරණ්‍ය සේනාසනයේ දැනට වැඩ වසන සහ සිව්දිගින් වඩින ආර්ය මහා සංඝරත්නය උදෙසා අවැසි දානය හා ගිලන්පස පූජා කිරීම.

ප‍්‍රවාහන පහසුකම් හා අනෙකුත් පහසුකම් අවම වනය තුළ කුටි තැනීම.  

වනඅලි රිලවුන් වේයන්ගෙන් වන හානි අතුළු පොදු අවශ්‍යතා මත චෛත්‍ය, ධර්ම ශාලාව, දාන ශාලාව, කුටි, වැසිකිළි පද්ධතිය, විදුලි රැහැන්, විදුලි උපකරණ, මුලූතැන්ගෙයි උපකරණ, ජලනළ පද්ධතිය, මාර්ග ඇතුළු අනෙකුත් ආරණ්‍ය සේනාසනය සතු දෑ නඩත්තු කිරීම සංවර්ධනය කිරීම.

වෛද්‍ය ප‍්‍රතිකාර හා ඖෂධ ලබා ගැනීම අත්‍යවශ සෙසු පරිශ්කාර ආදී සිව්පසය වෙනුවෙන් දෛනිකව සැලකියයුතු මුදලක් දැරීමට සිදුවුව ද එය නිසිලෙස සපුරා ගැනීමට තරම් හැකියාවක් තවම උදාවී නොමැති බැවින් වාර්ෂිකව දිනයක් වෙන්කරගෙන  මේ උතුම් පුණ්‍යකර්මය වෙනුවෙන් පින්වත් ඔබලාගේ දායකත්වය පහත ආකාරයට ලබාදෙනමෙන් බැතිබරව ඉල්ලා සිටිමු.

  • එක් දිනක් සඳහා සම්පූර්ණ දායකත්වය                12000. 00

     (උදෑසන දානය, දහවල් දානය, සවස ගිලන්පස, වෛද්‍ය ප‍්‍රතිකාර,ඖෂධ ප‍්‍රවාහන ඉදිකිරීම්, නඩත්තු කටයුතු සංවර්ධන කාර්යයන් හා සෙසු අත්‍යවශ්‍ය වියදම්)

  • එක් දිනක් සඳහා දානය වෙනුවෙන් දායකත්වය            6000.00

      (උදෑසන දානය දහවල් දානය සහ සවස ගිලන්පස)

  • එක් දිනක උදෑසන දානය වෙනුවෙන් දායකත්වය              2500.00
  • එක් දිනක දහවල් දානය වෙනුවෙන් දායකත්වය               3500.00
  • එක් දිනක සවස ගිලන්පස වෙනුවෙන් දායකත්වය               500.00
  • එක් දිනක් සඳහා සෙසු කාර්යයන් වෙනුවෙන් දායකත්වය     6500.00

(වෛද්‍ය ප‍්‍රතිකාර ඖෂධ ප‍්‍රවාහන ඉදිකිරීම් නඩත්තු කටයුතු, සංවර්ධන කාර්යයන් හා සෙසු අත්‍යවශ්‍ය වියදම්)

පින්වත් ඔබට දැරිය හැකි අයුරින් වාර්ෂිකව දිනයක් වෙන්කරවාගෙන සම්බුද්ධ ශාසනය උදෙසා වන මෙම මහඟු පින්කමට දායකවී පින්වත් ඔබද සසර දුක නිවාලීමට අවැසි පාරමිතා සපුරා ගනිත්වා.

Currently, the monastery is engaged in vital activities aimed at supporting the great Arya Maha Sangha Organization, including necessary donations and performing rituals.

Due to limited transportation and other facilities, efforts are underway to construct cottages within the available space. In response to common needs such as preventing damage from wild elephants and monkeys, a Chaithya, Dharma hall, donation hall, restrooms, electrical wiring, and water supply systems, among others, are being developed and maintained.

Additionally, medical treatment, acquiring medicines, and other essential services are ongoing. Although a daily amount of funds is required to sustain these activities, the capacity to fulfill this requirement is still limited. Therefore, we respectfully request your generous contribution towards this noble cause on an annual basis, with options for one-time donations, as outlined below:

  • Complete Sponsorship for One Day: 12,000.00
    (Including morning and afternoon offerings, evening rituals, medical care, transportation, construction, maintenance activities, development work, and other essential expenses.)
  • Partial Sponsorship for One Day: 6,000.00
    (Including morning and afternoon offerings, and evening rituals.)
  • Morning Offering Sponsorship for One Day: 2,500.00
  • Afternoon Offering Sponsorship for One Day: 3,500.00
  • Evening Ritual Sponsorship for One Day: 500.00
  • Other Essential Activities for One Day: 6,500.00
    (Including medical treatment, medicines, transportation, construction, maintenance, development work, and other necessary expenses.)

We kindly request you to contribute in any way you can, by setting aside one day each year, to participate in this significant merit-making activity for the monastery. By doing so, you will also help in alleviating suffering and fulfil the necessary spiritual conditions for liberation from samsara.

වන අරණ සේනාසනය

ගිණුම් විස්තර (Account Details)

VEN. K BODHIDHAMMA THERO
A/C NO : 8014393910
COMMERCIAL BANK
THAMBUTHTHEGAMA BRANCH

BANK CODE       :  7056
BRANCH CODE  :  162
SWIFT CODE       : CCEYLKLX