දෛනික කාල සටහන (Timetable)

සඳුදා සිට සෙනසුරාදා දක්වා දෛනිකව යෝගාවචරයින් විසින් පිලිපැදිය යුතු කාල සටහන හා අනුගමනය කලයුතු ක්‍රියා පටිපාටිය

පෙ ව  – 03 00     -     අවදිවීම

පෙ ව  – 03 30     -     සමූහ සමථ භාවනාව

පෙ ව  – 05 00     -     ආරණ්‍ය වත

පෙ ව  – 06 00     -     කැඳ දානය

පෙ ව  – 06 10     -     බුද්ධ වන්දනාව

පෙ ව  – 06 30      -     උදෑසන දානය

පෙ ව  – 07 00          -       දානශාලා වත / ආචාර්ය වත

පෙ ව  – 07 30      -     විවේකය

පෙ ව  – 08 30     -     කුටි වත / චීවර පිරිසිඳු කිරීම / පැන් පහසුවීම ආදිය

පෙ ව  – 10 00     -     ආර්ය ගවේශනය (විදර්ශනාව)

පෙ ව  – 11 00     -     දහවල් දානය

පෙ ව  – 11 45    -     දානශාලා වත

 ප ව  – 12 15     -     සක්මන් භාවනාව

 ප ව  – 12 45         -     විවේකය

 ප ව  – 03 00     -     ආර්ය ගවේශනය (විදර්ශනාව)

 ප ව  – 05 00     -     ගිලන්පස

 ප ව  – 05 15      -     ආරණ්‍ය වත

 ප ව  – 06 00     -     බුද්ධ වන්දනාව

 ප ව  – 07 00     -     ධර්ම සාකච්ඡාව

 ප ව  – 08 45      -     සමූහ සමථ භාවනාව

 ප ව  – 10 00     -     ආර්ය ගවේශනය (විදර්ශනාව)

 ප ව  – 11 00      -     සැතපීම      

(ඉරු දින සමූහ භාවනා වැඩසටහන් හා ධර්ම සාකච්ඡාව නොපැවෙත්වෙන අතර එකී කාලය විවේක සුවයෙන් විදර්ශනා වැඩීම පිනිස යොදාගත හැක. ශනි දින පෙ ව 07 00 සිට 10 30 දක්වා පොදු ආරණ්‍ය වත පැවැත්වේ. අඟහරුවාදා සහ සිකුරාදා ප ව 03 00 සිට 04 45 දක්වා බෞද්ධ ඉගැන්වීම්)

■     අවදිවීමේ සිට සැතපීම දක්වා වන සියළුම ඉහත කාර්යයන් ලබාදී ඇති කමටහනට, උපදෙස් වලට අනුකූලව සතර ඉරියව්වෙන් සිහිය පවත්වාගෙනම කරන්නට උත්සුක විය යුතුය

■     මෙම ආරණ්‍ය තුළ වැඩසිටින යෝගීන්හට ස්මාර්ට් ජංගම දුරකථන භාවිතය සපුරා තහනම් වන අතර අවශ්‍යතාව මත අන්තරජාල පහසුකම් පොදු පරිඝනකය හරහා සුදුසු පරිදි සපයනු ඇත.

■     මෙම ආරණ්‍ය තුළ වැඩසිටින යෝගීන් ගිහි පින්වතුන් සමඟ අවසරයකින් තොරව කතා නොකළ යුතුය.

■     මෙම ආරණ්‍ය තුළ වැඩසිටින යෝගීන් තම ගිහි ගෙදර අය සමග හා ගිහි ඥාති හිතමිත්‍රාදීන් සමග දුරකථනයෙන් කතා කරන්නේනම් පමණක් එය අවම මසකට වරක් විය යුතුය. ඒ අය මුණගැසීමට අවැසිනම් පමණක් එය අවම මාස තුනකට වරක් විය යුතුය.

■     මෙම ආරණ්‍ය තුළ වැඩසිටින යෝගීන් අනෙකුත් යෝගීන් සමග නිකරුනේ කතා නොකළ යුතුය. දස කතාවට පමණක් සීමා විය යුතුය.

■     මෙම ආරණ්‍ය තුළ වැඩසිටින යෝගීන් නිසි වේලාවේදී පමණක් තම කුටියෙන් බැහැර විය යුතුය. නිකරුනේ පොදු පරිශ්‍රයේ රැදී නොසිටිය යුතු අතර වෙනත් කුටි වලට නිකරුනේ නොයා යුතුය. 

■     මෙම ආරණ්‍ය තුළ වැඩසිටින පුරුෂ යෝගීන් ස්ත්‍රී යෝගීන් සමග ද ස්ත්‍රී යොගීන් පුරුෂ යොගීන් සමග ද අත්‍යවශ්‍යම කරුනකදී පමණක් කතා කළ යුතු අතර එක්ව වත් පිළිවෙත් නොකළ යුතුය. සමූහ භාවනා ධර්ම සාකච්ඡා හා අවසර ලද වෙනත් අවස්ථාවකදී පමණක් එක්ව සහාභාගී විය යුතුය.

(මේ සියළු තීරණ ගෙන ඇත්තේ පින්වත් යෝගාවචර ඔබගේ උතුම් පරම ශාන්ත සුවය පහසු කරවීමේ පරම පිවිතුරු අරමුණෙන්ම බව වටහා ගන්න. එබැවින් මේ උපදෙස් වලට අනුගතවී තමන්ට මෙන්ම අනෙකුත් යෝගීන්ට ද සරණක්ම වන්න)  

Daily Schedule for Yogis (From Monday to Saturday)
• 03:00 AM – Wake-up
• 03:30 AM – Group Samatha Meditation Program
• 05:00 AM – Monastery Watha
• 06:00 AM – Morning Porridge Offering
• 06:10 AM – Buddha Vandana (Puja)
• 06:30 AM – Morning Alms Offering
• 07:00 AM – Alms Hall and Teacher’s Watha
• 07:30 AM – Rest
• 08:30 AM – Cleaning of Aranya Huts/Robe Maintenance and cleaning / Other Tasks
• 10:00 AM – Arya Investigation (Vidarshana)
• 11:00 AM – Midday Offering
• 11:45 AM – Alms Hall Watha
• 12:15 PM – Walking Meditation (Sakman)
• 12:45 PM – Rest
• 03:00 PM – Arya Investigation (Vidarshana)
• 05:00 PM – Evening Offering (Gilanpasa)
• 05:15 PM – Monastery Watha
• 06:00 PM – Buddha Vandana (Puja)
• 07:00 PM – Dharma Discussion
• 08:45 PM – Group Samatha Meditation
• 10:00 PM – Arya Investigation (Vidarshana)
• 11:00 PM – Rest
Note: On Sundays, Group Meditation and Dharma Discussions will not take place. This time can be used for rest or vidarshana.
______________
Additional Guidelines for Yogis:
• Mobile Phones: The use of smartphones is strictly prohibited within the monastery. If necessary, internet services will be provided at the monastery at the discretion of the management.
• Communication with Family and Friends: Yogis should not engage in unsolicited communication with others. Phone calls to family and friends should be limited to once a month, and in-person meetings should occur no more than once every three months.
• Interaction with Fellow Yogis: Yogis should not engage in unnecessary conversations with fellow practitioners. Communication should be limited to a maximum of ten sentences at a time.
• Movement within the Monastery: Yogis should only leave their huts at designated times. They should refrain from staying in the common areas or visiting other huts without permission.
• Gender Interactions: Male and female yogis should only speak to each other in essential circumstances. Joint activities should only occur during group meditations, Dharma discussions, or other approved events.
These rules are set with the intention of aiding your spiritual journey and to create a harmonious environment for all practitioners. Please adhere to these guidelines for your own benefit and the benefit of others.

WhatsApp Image 2024-11-27 at 5.43.23 PM